
පහුගිය සතියේදී Grand Theft Auto: Vice City ක්‍රීඩාව android ගූගල් ප්ලේ වෙතින් ඉවත් උ බව දක්නට තිබුණි. මෙයට හේතුව වුයේ වලංගු කිරීමේ දෝෂ (Validation error) නිසා මෙහි වටිනාකම නැතිවී තිබීමයි. කෙසේ වෙතත් මේ ඇප්ස් එකට තිබු ජනප්‍රියත්වය නිසාම නැවතත් මෙය ගූගල් ප්ලේ වෙත එක්කොට තිබේ.
මෙහි මිල ඩොලර් 4.99 කි.
පරිගණකයෙන් අප ප්ලේ කල Grand Theft Auto: Vice City මෙන් එයට තව තවත් කොටස්ද එකතුකර මෙය නිර්මාණය කොට ඇත.
0 comments:
Post a Comment